Saturday, October 12, 2013

Microcontrollers

ඔබ දානවා ඇති "IC" ගැන Micro-controller බාහිර පෙනුමත් IC වැනි උපකරණයකි . එමෙන් ම මව විශේෂ Packages ලෙස ද ඇත. මෙය පාද කිහිපයක සරල IC තත්වයේ සිට පාද සිය ගණනක් සහිත සංකීර්ණ අවස්ථා දක්වා පුළුල් ඇසුරුම් ආකෘති වර්ගවලින් සමන්විත විය හැකිය.

Micro-controller බාහිර පෙනුම 
ඉතා සරල ලෙස හැදින්නුවද මෙම Micro-controller  පාවිච්චි කරන්නන්ට අවශ්‍ය පරිදි Program කර විවිදාකාර අවශ්‍යතා වලට බවිත කල හැකි ඉලෙක්ට්‍රොනික උපාංග වර්ගයක් වේ.

No comments:

Post a Comment